Monday, August 27, 2012

ඊළඟ පරම්පරාවේ විදියට වීඩියෝ බලමු ද?

ඊළඟ පරම්පරාවේ විදියට වීඩියෝ බලමු ද?

අපි හැමෝම කැමතිනේ අලුත් විදියට වීඩියෝ බලන්න.ඒ නිසා පොඩ්ඩක් අන්තර්ජාලේ පැත්තේ රවුමක් දාද්දි ලැබුණා මරු player එකක්.මේකේ නම Splash Pro Player.මේකත් දවස් 30ක අත්හදා බැලීමක් විතරයි දෙන්නේ.එකට විසදුම් ගොඩක් ලැබුනා මට.නමුත් මට ලැබුනේ crack එකේ විසදුම තමා.නමුත් එහෙම කරාම පරිගණකයට තියෙන ආදරේ නැති කරගන්න වෙන හින්දා මම ඒ වැඩේ අත හැරියා.මම පහතින් දාන Key එක පහත රූපයේ රතු පාටින් කොටු කරලා තියෙන තැන් දෙකට copy කරලා paste කරලා active කරාම දින 30ක් නෙවෙයි, හැමදාටම නොමිලේ තියා ගන්න පුලුව.ඔන්න එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්නකො.

Splash Pro Key:

  • w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj




මෙහි ඇති Activation type එක Splash Pro ex ලෙස තෝරා License for: හා Splash Pro EX Serials Number: කියන තැන් දෙකට ඉහත Key එක ලබාදී Activate එක ඔබන්න.මම ලබාදුන් Key එක copy කරගෙන paste කරන්න.Type කරන්න එපා


                                                                                                               උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.
                                                                                                          

2 comments: