Tuesday, August 21, 2012

Dap Downloader 10

Dap Downloader 10

යාලුවනේ dap downloader යනු ඉතා හොඳ, ඕනෑම වීඩියෝ එකක් බාගත හැකි ඉහ අගනා මෘදුකාංගයකි. මෙය එම මෘදුකාංගයේ අලුත්ම version එකයි. මෙම මෘදුකාංගය අප ඔබට නොමිලේම ලබා දෙනවා.අනෙකුත් downloder වලට වඩා මෙම මෘදුකාංගය ඉතා වේගවත් එකක්. මෙම මෘදුකාංගයෙන් ඔබට ඉතා ඉක්මනින් ඕනෑම වීඩියෝ එකක් බාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.මෙය ඔබට ඉතා පහසුවක් සලසාවි. මෙය බාගැනීමෙන් අනතුරුව install කිරීමෙන් පසු වෙනම folder එකක් සෑදෙනවා. බාගන්න හැම  විඩියෝවක්ම එම එම ෆොල්ඩරය තුල තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.මෙය පහතින් බාගන්න

0 comments:

Post a Comment