Thursday, August 30, 2012

Internet Download Manager 6.11

යාලුවනේ මම අද ඔයාලට දෙන්නේ ඔයාල හැමෝම දන්න I .D .M එක. ඔයාල කව්රුත් අසිනේ ඉක්මනට හැමදෙයක්ම download කරන්න. එනිසා තමයි මම අද ඔයාලට මේ මෘදුකාංගය ලබා දෙන්නේ.ඔයාල දන්නවනේ මේක install කරන විදිහ.මෙම මෘදුකාංගයෙන් ඔයාලගේ බාගත කරගැනීම් ගොඩක් පහසු වේවි.ඒ නිසා ඔයාල මෙම මෘදුකාංගය බාගෙනම බලන්නකෝ.


                                          

0 comments:

Post a Comment