Friday, August 31, 2012

folders ලස්සන කරගන්න 
lovelysoft lovely folders v4.2.0.848

අපි   කව්රුත් කැමතිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න නේද? ඒ නිසා මම අද ඔයාලට ලබා දෙනවා පරිගණකයේ ඇති folders ලස්සනට තමන්ට කැමති colours   එහෙම දාලතව විවිධ ආකාරයෙන් ලස්සන කරන්න පුළුවන් මෘදුකාංගයක් ඉතින් මෙම මෘදුකාන්ගය ඔබේ පරිගණකයට දම ගැනීමෙන් එය තවත් ලස්සනට තියාගන්න පුළුවන් ඔයාලත් මේක දාගෙනම බලන්නකෝ.


                                               

0 comments:

Post a Comment