Tuesday, August 21, 2012

AAA LOGO 3.10

AAA LOGO 3.10
මෙන්න යාලුවනේ අලුත් මෘදුකාංගයක්.. මෙම   මෘදුකාංගයෙන්   නොමිලේම ඔබට අවශ්‍ය logo එකක් හදාගන්න පුළුවන් මේකේ නම තමයි AAA LOGO. මෙය ගොඩක් විශාල මෘදුකාංගයක් නොවේ.නමුත් මෙයින් කරන්න පුළුවන් දේ විශාලයි. එම  නිසා ඔබට මෙම මෘදුකාංගය බොහෝ උපකරී වේ. මෙම මෘදුකාංගය බාගත් පසු එහි icon එක ක්ලික් කිරීමෙන් ඔබට විවිධ logos දැකගන්න  පුළුවන් ඔබටට එම logo වල ඇති  නම් වෙනස් කර ඔබට අවශ්‍ය නම දාගත හැක. නැතිනම්  ඔබට අලුතෙන්ම logo එකක් උනත් හදා ගන්න පුළුවන්.ඔබට සිංහලෙන් type කිරීමට එයට සිංහල font එක install කල යුතුය. ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.

         

0 comments:

Post a Comment