පරිගණක ක්‍රීඩා

Angry Birds   
 ක්‍රීඩාව. 
 අන්ග්ර්ය් බිර්ඩ්ස්  ක්‍රීඩාව  ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙය ලොව පුර ඉතා ප්‍රචලිතය. මෙහිදී පෙට්ටිවල සිරවී සිටින කුරුල්ලන් සියල්ලක්ම ක්‍රීඩාව විසින් අපිට සපයන කුරුල්ලෝ 3ක් හෝ 4ක් උපයෝගී කරගනිමින් කුඩුවල සිරවී සිටින කුරුල්ලන්ව නිදහස් කරගැනීමට පරිගණක ක්‍රීඩකයාට සිදු වේ.මෙම කුරුල්ලන්ව කුඩු කර ඔවුන්ට ඉහළින ගල් කැබලි,විදුරු,පෙට්ටි වැනි දේවල් ක්‍රීඩාව මුලදී තිබුණු අතර ටිකෙන් ටික ඉහලට යත්ම ක්‍රීඩාව සංකීර්ණ වෙමින් කුරුල්ලන් මෙන්ම වදුරන්වද බේරා ගැනීමට ක්‍රීඩකයාට සිදු වේ.කුරුල්ලන් බේරා ගැනීමේ ක්‍රියාන්විතයට පහතින් ක්‍රීඩාව බාගන්න.මෙය ඉතා හොඳ විනෝදජනක ක්‍රීඩාවකි. ඔයාලත් බාගෙනම බලන්නකෝ.

           

NEED FOR SPEED Carbon
බාගමුද?(with crack)


මෙන්න යාලුවනේ හොඳ ගේමක්. ඊවගේම ඔයාල ආස කරන ගේම් එකක්. nfs carbon .ඉතා  විනෝද ජනක පරිගණක ක්‍රීඩාවක්.ඔයාල දැන්මම බාගෙන බලන්නකෝ.crack එකත් මේකෙම තියනවා.
       System Requirements
          Processor= 3.0 GHz
          RAM= 1 GB
          Video Card= 128 MB

      Instructions
        1. NFSC_Setup.exc 
2. Crack "nfsc.exc" Copy and Paste into Install Directory