This is default featured slide 1 title

ඔක්කොම දේවල් නොමිලේ official logo

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

අපගේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා.!

Monday, December 24, 2012

NEED FOR SPEED MOST WANTED 2 (2012) නොමිලේ බාගන්න

NEED FOR SPEED MOST WANTED 2 (2012) නොමිලේ  බාගන්න



need for speed most wanted කියන්නේ අපි හැමෝම දන්නා පරිගණක  ක්‍රීඩාවක්. එහි අලුත්ම version එක තමයි most wanted 2 කියන්නේ.එය releas වුනේ 2012 වර්ෂයේදී.මෙය කලින් most wanted game එකට වඩා බැරෑරුම් game එකක්.මේකෙත් blacklist ල ඉන්නවා.කඩෙන් ගත්තොත් රුපියල් 300 ක් විතර වෙනම එත් අප ඔබට මෙය නොමිලේම ලබා දෙනවා.ගහලම බලන්නකො. පහතින් බාගන්න.


CPU:3 Ghz or faster
RAM:Atleast 1 GB
VGA:Atleast an NVidia 5900 or ATi 9800 with 256mb of video memory
DX:DirectX 9.0c
OS:Windows XP
HDD:3 GB or more free space
Sound:DirectX 9.0c compatible
Resolution:1280x1024
ODD:DVD reader






                          
 Download Crack File 


 

Sunday, December 23, 2012

EK THA TIGER (hindi movie)online බලන්න

EK THA TIGER (hindi movie)online බලන්න


කොහොමද ඉතින් යාලුවනේ අද අප ඔයලට ගෙනල්ල තියෙන්නේ ek tha tiger කියන අලුත්ම හින්දි ෆිල්ම් එක.මේකේ ප්‍රධාන චරිත වන්නේ සල්මන් කාන් සහ කතරින කයිෆ් යන දෙපලයි.මෙම චිත්‍රපටය ක්‍රියාදාම ච්ත්‍රපටයක් ලඟදි මෙය රූපවාහිනී නාලිකාවක විකාශනය වීමටත් නියමිතයි.මෙය ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුළුවන්.ඔයාලට අප මෙය online  බලන්න අවස්ථාවක්  ලබා දෙනවා.මෙය අප ඔබට කොටස්  5 කින් ලබා දීල තියනවා.ඔයාල බලලම කොහොමද කියල කියන්නකෝ.








       

Monday, December 17, 2012

Adobe Flash Playre 11.3 beta 2

Adobe Flash Playre 11.3  New Version


Adobe Flash Player කියන්නේ අපගේ පරිගණක වලට අවශ්‍යම මෘදුකාංගයක් අද ඔයාලට මේ ගෙනල්ල තිබෙන්නේ එම මෘදුකාංගයේ අලුත්ම version එක.මෙය beta  version එකක්.මෙය අප ඔබට නොමිලේම ලබා දෙනවා. අපට මෙය අවශ්‍ය වන්නේ web බ්රෝව්සරයක කුමක් හෝ animation එකක් හරි video එකක් හරි බැලීමේදී.ඔයාලත් මේක download කරගෙනම බලන්නකෝ.ගිහින් එන්නම්.





                                                 





Sunday, December 16, 2012

දරුවනේ සිංහල චිත්‍රපටය බාගමුද?

දරුවනේ සිංහල චිත්‍රපටය බාගමුද?|Free Download

දරුවනේ කියන්නේ ළමා චිත්‍රපටයක්.පසු ගිය දිනවල බොහෝ කතාබහට පත් වූ චිත්‍රපටයක්.ගොඩක් දෙනෙක් මේක බලන්න හොයන නිසා මට හිතුන මේක ඔයාලට ලබා දෙන්න නොමිලේම.ඔයාලටත් පුළුවන් මේක download කරගෙන බලන්න.මම ඔයාලට දීල තියෙන්නේ torrent file එකක් ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.torrent නැතිනම්  පහතින් ඒකත් බාගන්න.තවත් පොස්ට් එකකින් හමුවෙමු.comment එකකුත්   දාලම යන්න.




 torrent නැතිනම් පහතින් බාගන්න


Saturday, December 15, 2012

රතු වැස්ස පිටසක්වලින් අවක්ද?

 රතු වැස්ස පිටසක්වලින් අවක්ද?

පසුගිය දවස් වල ඇතැම් ප්‍රදේශ වලින් රතු වැසි පිළිබඳව තොරතුරු වාර්තා විය.බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් විය.මේ වන විට රතු වැස්ස පිළිබඳව සැබෑ තතු විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වී තිබේ.රතු වැස්සේ අඩංගු දෑ  පිටසක්වල සිට පැමිණි බවට දැන් හොඳින්  ම තහවුරු වන්නේ යැයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි.මෙම ජලයේ අසනික් හා රිදී අඩංගු වීම මෙයට ප්‍රධාන සාක්ෂියක් බවද හෙතෙම පවසයි.ඔහු පවසන්නේ මෙම වැස්ස පොලොව මතුපිටින් වලාකුළු වලට එකතු වූ ද්‍රව්‍ය නිසා හට ගත්තේ නම් එහි කිසිසේත්ම ආසනික් අධිසාන්ද්‍රණය වී තිබෙන්නට නොහැකි බවයි.එසේම වසර මිලියන 65කට පෙර දයිනිසරයින් මෙලොවින් තුරන් කිරීමට හේතු වූ උල්කාපාත වලත් ආසනික් හා ඉරීඩිම් යන මුලද්‍රව්‍ය දෙක අඩංගු වී තිබී ඇත.එහෙත් මෙම සාම්පල කිසියම් ආකාරයකින් දුෂණය වී ඇති දැයි බැලීම සඳහා ඉදිරියේදී ස්වාධීන පරීක්ෂණයක් කල යුතු බව ඔහුගේ අදහස වේ.
                                                                                                                                                                                                                          උපුටා ගැනීම: රිවිර(රිවිදහර  )

Tuesday, December 11, 2012

ලේසියෙන්ම video edit කරන්න.|CyberLink PowerDirector

 ලේසියෙන්ම  video edit කරන්න|CyberLink PowerDirector 10


 ඔන්න ඉතින් මිතුරනි අප අද ඔබට ගෙනල්ල තියෙන්නේ ඉතාම වටිනා software එකක්. මෙය video editing කරන software එකක්.ඒ තමයි තමයි CyberLink PowerDirector.මෙහි ප්‍රධාන කාර්ය  video editing උනාට  මෙම මෘදුකාංගයෙන් තව බොහෝ වැඩ කරන්න පුළුවන්.වීඩියෝ වැඩ වගේම ඕඩියෝ වල වැඩත්  ලේසියෙන්ම මෙයින් කරගන්න පුළුවන්. ඔයාලත් ඉතින් download කරගෙනම බලන්නකෝ.comment  එකකුත් දාලම යන්න.




Sunday, December 9, 2012

GIF Banners ලේසියෙන් හදමු (photoscape)

GIF Banners ලේසියෙන් හදමු.


කොහොමද යාලුවනේ. අප අද ඔයාලට ගෙනල්ල තියෙන්නේ  ඉතා වටිනා මෘදුකාංගයක්.මෙම මෘදුකාංගයෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම GIF Banners හදාගන්න.මේ හැම මෘදුකාංගයක් ම අප ඔබට ලබා දෙන්නේ නොමිලේමයි.ඔයාලත් ඉතින් බාගෙනම බලන්නකෝ.






Friday, December 7, 2012

Sirasa TV online

Rupawahini online

rupawahini

ITN online

TV Derana online


Hiru TV online

Monday, December 3, 2012

Km Player New Version 3.4.0.59

Km Player New Version  3.4.0.59
                       (අලුත්ම version එක නොමිලේ )

 කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි පොස්ට් එකක් දන්නා  උනේ.ඔයාලට මම අද දෙන්නේ Km Player අලුත්ම අලුත්මම version එක. 3D player එකක්ම තමයි.   ඒත් මීට කලින් ආව version එකට වැඩ පහසුකම් ගොඩක් තියනවා.මෙය ඉතාම වටිනා ගුණාත්මක  මෘදුකාංගයක්.ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ. comment එකුත් දන්න අමතක කරන්න එපා.




         

Saturday, November 17, 2012

Windows 9 2015 දී !

Windows 9| 2015 දී ! 

දැන්  තිබෙන තිබෙන අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය වන්නේ වින්ඩොව්ස් 8 ය  මේ වන විටත් එයට පසුව එන වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය නිර්මාණය කිරීමේ වැඩකටයුතු  microsoft සමාගම  මේ වන විටත් අරඹා තිබේ.මෙම මෙහෙයුම් පද්දතිය දියුනු  කේත නාමය windows Blue  ය.මේ වන විට වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය දියුණු කරමින් පවතී.වින්ඩොව්ස් 9 මෙහෙයුම් තිබිය  යුතු විශේෂ ගුණාංග රැසක් ප්‍රසිද්ධ  වී තිබේ.වින්ඩොව්ස් 9 මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කරනුයේ   දැන් වගේ DVD තැටියක නොවේ .  එක්කෝ අන්තර්ජාලයෙන්  හැකි කුඩා ගොනුවක් වේවි. නැත්නම්  pen drive   රඳවා තැබිය හැකි කුඩා විධාන  සටහනක්   පමණ වේවි.

Sunday, November 11, 2012

මහන්සි නොවී softwares වල keys හොයාගන්න

මහන්සි නොවී softwares වල keys හොයාගන්න

  ගොඩක් වෙලාවට softwares   license keys  හොයන්න ගිහාම අපට ගොඩක් වෙලා  ගත වෙනවා.එනිසා අපට ලේසියෙන්ම license keys හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.මේකේ  'here  enter the name of the application කියන තැන අවශ්‍ය මෘදුකාංගයේ නම ටයිප් කරලා generate කරන්න යිට   අවශ්‍ය key  එක වැටෙයි.එහෙනම් යාලුවනේ ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ 

Friday, November 9, 2012

NERO 12 PLATINUM

NERO 12 PLATINUM (WITH KEY)


යාලුවනේ මේ මන් ඔයාලට ගෙනල්ල තියෙන්නේ nero අලුත්ම version එක nero 12 platinum වැඩි  ඕනේ නැහැ.ඌයලර්තොයාලත් මේක බාගෙනම බලන්නකෝ. මේක තියෙන්නේ දවස් 15 යි.එත් මම ඔයලට දීල තියන trial software time  stopper එකෙන් කාලය නවත්තගන්න පුළුවන් වෙයි . download  කරගෙන නැත්නම් එකත්  දැන්ම download කරගන්න.තවත් මෘදුකාංගයකින් හමුවෙමු .




                                                  

Saturday, November 3, 2012

ඕනෑම dongle එකක් unlock කරගන්න.(DC UNLOCKER)

ඕනෑම dongle එකක් unlock කරගන්න.(dc unlocker)

යාලුවනේ අද මන් ඔයාලට දෙන්නේ දොන්ග්ලේ unlocker එකක්.මේකේ විශේෂත්වය වන්නේ මේ software එකෙන් ඕනෑම දොන්ග්ලේ එකක් unlock කරගැනීමට හැකිවීමයි.මේ සොෆ්ට්වරේ එක ඔයාලට ගොඩක මාටින එකක් හින්දයි මම දෙන්න හිතුවේ.ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ. 







Thursday, November 1, 2012

POGO ONLINE

CARTOON NETWORK ONLINE

ESPN ONLINE



Friday, October 26, 2012

වින්ඩොව්ස් mobile 8 ළඟදීම

වින්ඩොව්ස්  mobile 8  ළඟදීම 

වින්ඩොව්ස් 8 ළඟදීම ස්මාර්ට් phone වලට පැමිණීමට නියමිතව තිබේ.මෙය නිත්‍යානුකුල ලෙස මෙම මස 26 නිකුත් ය්නත් පරිභෝගියට ලැබෙන්නේ 29 කියා අනුමාන කෙරේ.පසුව වින්ඩොව්ස් 6 මෙහෙයුම් පද්ධතිය සඳහා වල විවිධ උපාංග රැසක් වෙළඳ පොලට පැමිණෙන බවට සැකයක් නොමැත.මෙය නව උපාංග සමග වෙළඳපොළට නිකුත් වනවා මිස පරණ උපාංග වල වැඩිදියුනුවක් ලෙස පැමිණෙන්නේ නැත.මේ දිඅනවල windows mobile ගත්තොත් nokia ලුමිඅ820,  ලුමිඅ920, HTC8s වැනි phone ඉදිරියෙන් සිටි.

Sunday, October 21, 2012

star cricket online



ten sport online





If the TV Channel is not working please ensure that you have installed adobe flash player If you want to watch a TV Channel that uses Flash Player, you must install it from Here.

Saturday, October 20, 2012

Trial versions දිගටම පාවිච්චි කරන්න

Trial versions දිගටම පාවිච්චි කරන්න 


සාමාන්‍යයෙන් trial versions පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාසයක් වැනි කාලයක් පමණි.ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕනේ.trial version එක තුල ක්‍රියාත්මක වන දින ගණන් කිරීමේ වැඩසටහන කොහොමහරි නවත්ත ගත්තොත් අපට trial software එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මෘදුකාංගය තමයි මේ.මේකෙන් අවශ්‍ය මෘදුකාංගයේ ක්‍රියාත්මක වන ඔරලෝසුව නවත්තල දන්න පුළුවන්. ඊට පස්සේ වැඩේ හරි. දෙන ඉතින් දොව්න්ලොඅද් කරගෙනම බලන්නකෝ. comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

                   අවශ්‍ය නම් මෙතන වීඩියෝව බලන්න.


 





 

Wednesday, October 10, 2012

folders ආරක්ෂා කරගන්න.

Folders Lock 7.1.1.0

කොහොමද යාලුවනේ ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ඔයාලගේ අවශ්‍ය දේවල් ෆෝල්ඩරය තුලදී  රැකගත හැකි software එකක්.මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය file ඇති folder වලට lock දාන්න.ඉතින් ඔයාලට මෙයගොඩක් වටිනවා ඇති කියල හිතනවා.ඔයාලත් මේක download කරගෙනම බලන්නකෝ. 






Tuesday, October 9, 2012

GAME BOOSTER 3.4



GAME BOOSTER 3.4(ඉක්මනින් බාගන්න )

 යාලුවනේ කොහොමද ඉතින් මම අද ඔයාලට දෙන්නේ නියම software එකක්.ඔයාල ඉතින් දැනටමත් දන්නවනේ මොකක්ද කියල.මෙම මෘදුකාංගයෙන් ඔයාලට game ලේසිනම ගහන්න පුළුවන් .වේද කරන්නේ නැති,කැඩී කැඩී ගහපු 
ගමේ දෙන හොඳට ගහන්න පුළුවන්.ඔයාල දෙන දන්නවනේ මොකද්ද මේකෙන් වෙන්නේ කියල.ඉතින් ඔයාලත් බාගෙනම බලන්නකෝ.comment එකකුත් දන්නා අමතක කරන්න එපා!



Tuesday, October 2, 2012

AVG VIRUS GUARD 2013

AVG VIRUS GUARD 2013

සාමාන්‍යයෙන්  ලෝකයේ ගොඩක් virus guard වර්ග අපට දැක ගන්න පුළුවන්. ඒ අතරින් හොඳම virus guard එකක් තමයි AVG කියන්නේ.ඉතින් මේ මෘදුකාංගය  ඉතා වටිනා මෘදුකාංගයක්. avg මෘදුකාංග පෙළහරේ අලුත්ම මෘදුකාංගය තමයි මෙය.මෙය භාවිතයෙන් ඔබේ පරිගණකයේ වයිරස් හොඳින් ඉවත් කරන්න පුළුවන්.ඔයාලත් මේක පාවිච්චි කරලම බලන්නකෝ.මේකට අවශ්‍ය serial keys පහලින් තියෙනවා.




8MEH-R6O2P-VYTYS-BAYWR-CUFLR-WEMBR-ACED
    8MEH-RQEZT-BQUH3-E64FA-9T9YC-6EMBR-ACED
    8MEH-RF4BZ-FH4UO-VRV3A-4Z2YN-DEMBR-ACED
    8MEH-RAJC2-O3W67-KRRQA-HQACM-REMBR-ACED


මෙම මෘදුකාංගයෙන් ඔබට පහත දේ ලබා ගත හැකිය.

Detects and stops viruses, threats and malware.
Stops unsecured links and file.
Prevents spying and data theft.
Helps ensure a smooth and fast running PC.
Free technical support

  comment එකකුත් දාන්න.

        


  

Saturday, September 29, 2012

ඔබේ විදුලි බිල ඔබ විසින්ම නිවැරදිව දැනගන්න.

ඔබේ විදුලි බිල ඔබ විසින්ම නිවැරදිව දැනගන්න.

යාලුවනේ මම දෙන ඔයාලට දෙන්නේ ගෙදර ඉඳන්ම විදුලි බිල දැනගන්න පුළුවන් ක්‍රමයක්.මෙම සේවාවෙන් ඔයාලට පුළුවන් මාසික මනු කියවීම් ලබාදී,තම විදුලි බිල නිවැරදිව ගණනය කරගන්න.මම හිතනවා ඔයාලට මෙම සේවාව ගොඩක් වටීවි කියල.ඒනිසා ඔයාලත් මෙම සේවාව ලබාගෙනම බලන්නකෝ.comment එකකුත් දාන්න.

 මෙතනින් බලන්න.

Friday, September 28, 2012

Windows 8 Release Preview

Windows 8 Release Preview

යාලුවනේ ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ  windows   වල අලුත්ම මෘදුකාංගය වන windows 8 relese preview එකයි. මේක ඔයාලට ඉතා වටිනා මෘදුකාංගයක්. .මෙය නිකුත් උනේ 2012 වර්ෂයේ ළඟදී.මෙය ඔයාලගේ පරිගණකයට දෙම්ම කියල එක slow වීමක් වෙන්නේ නෑ.මෙහි ඉතා හොඳ වේගයක් තියනවා.අනිත් ඒවත් එක්ක බලනකොට.වෙඩි කතා ඕනේ එන ඔයාලත් මේක දාගෙනම  බලන්නකෝ.serial key එක පහල තියනවා.පොඩි add එකක් වැටෙයි  එක skip කරන්න



Serial Number: TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF

 System Requirements:
Processor: 1  (GHz) or faster
RAM: 1 (GB) (32-bit) or 2 GB (64-bit)
Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)



windows 8 release preview 32 bit
                                                         windows 8 release preview 64 bit
























Wednesday, September 26, 2012

MICROSOFT OFFICE 2013

Microsoft Office 2013 (customer preview)
 බගමුද?

යාලුවනේ micrisoft office පාවිච්චි කරන අයට තියනවා කියන්න හොඳ ආරංචියක්.මිච්රෝසොෆ්ට් ආයතනය විසින් අලුතෙන් ම released කරලා තියනවා office 2013.මෙය beta  versian එකක්.(microsoft office 2013 customer service ) එකක් පමණක් නොවේ.අන්තර්ජාලය හරහාද වැඩ කල හැකි පැකේජයකි.එය ගෙදරදොර පරිගණක 5කට   install කල හැක.'office 2013 යන එන ඕනෑම තැනකදී තමන්ගේ වැඩ කරගත හැකි මෘදුකාංග සේවයකි.'කියා micrisoft ප්‍රධානි  ස්ටීව් බල්මර් කීවේය.මෙය ඔයාලට ඉතා වටින මෘදුකාංගයකි. ඉතින් ඔයාල download කරගෙනම බලන්නකෝ. comment එකකුත් දන්නා අමතක කරන්න එපා.පහතින් බාගන්න.


System Requirements:
  • Computer and processor: 1 GHz or greater x86/x64 Processor with SSE2 instruction set
  • Memory: 1 GB RAM (32-bit) / 2 GB RAM (64-bit)
  • Hard disk: 3.5 GB free disk space
  • Operating System: Windows 7, Windows 8, Windows Server 2008 R2 or newer
  • Graphics: Graphics hardware acceleration requires DirectX10 graphics card and 1024x576 resolution         
  •  
                                                                  32 bit
                                                                 64 bit

Tuesday, September 25, 2012

NEED FOR SPEED THE RUN

NEED FOR SPEED THE RUN
 (බාගන්න)

ඔන්න ඉතින් යාලුවනේ මම අද ඔයාලට දෙන්නේ need for speed game collection එකේ අලුත්ම ක්‍රීඩාව වන NEED FOR SPEED THE RUN කියන ඔයාල හැමෝම ආස  කරන  පරිගණක ක්‍රීඩාවයි. මෙම computer game එක අද වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. ඔයාලත් ඉතින් මේක download කරගෙනම බලන්නකෝ.
Need For Speed The Run Minimum System Requirements

CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD    
RAM: 3 GB
GFX: 512 MB RAM ATI Radeon 4870 or better or 512 MB RAM NVIDIA GeForce 9800 GT or better
DX: DirectX 10
OS: Windows Vista SP2 32-bit
HDD: 18 GB
Audio: DirectX compatible
ODD: DVD Rom
Need For Speed The Run Recommended System Requirements

CPU: 3.0 GHz Intel Core 2 Quad or equal AMD
RAM: 4 GB
VGA: 1024 MB RAM ATI Radeon 6950 or 1024 MB RAM NVIDIA GeForce GTX560
DX: DirectX 11
OS: Windows 7 SP1 64-bit
HDD: 18 GB
Sound: DirectX compatible
ODD: DVD Rom