Sunday, December 9, 2012

GIF Banners ලේසියෙන් හදමු (photoscape)

GIF Banners ලේසියෙන් හදමු.


කොහොමද යාලුවනේ. අප අද ඔයාලට ගෙනල්ල තියෙන්නේ  ඉතා වටිනා මෘදුකාංගයක්.මෙම මෘදුකාංගයෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම GIF Banners හදාගන්න.මේ හැම මෘදුකාංගයක් ම අප ඔබට ලබා දෙන්නේ නොමිලේමයි.ඔයාලත් ඉතින් බාගෙනම බලන්නකෝ.






1 comments:

  1. ගොඩක් ස්තූතියි සහෝ. මේක මම ගොඩක් හොය හොය හිටපු සොෆ්ට්වෙයා එකක්.

    ReplyDelete