මෘදුකාංග

KMPlayer New Virsion 3.2.0.0


ඔන්න යාලුවනේ අලුත්ම විදිහටබලන්න පුළුවන් player එකක් ඉස්සර අපි බැලුවේ සාමාන්‍යයෙන් 2D  player නමුත් දැන් අලුතෙන්ම ඇවිත් තියෙනවා 3D player    එකක් එකෙන් අපට 3D  බලන්න පුළුවන් ඒකට අපට ඕන කරනවා 3D  බලන්න පුළුවන් කණ්ණාඩියකුත්.මෙය ඉතාම වටිනා   එකක් ඉතින් ඔයාලත් මේක බාගෙනම  බලන්නකෝ.....




click this link to download:http://download.cnet.com/KMPlayer/3000-13632_4-10659939.html


Microsoft Office 7




microsoft office  දැනට පවතින හොඳම මෘදුකාංගයකි. microsoft  සමාගම විසින් නිකුත් කරනු ලබූ office  මෘදුකාංග වලින් නවතම මෘදුකාංගයක් වන  microsoft office  7 බොහෝ දෙනාට අවශ්‍යම මෘදුකාංගයකි.ඉතින් මේ වටිනා මෘදුකාංගය ඔබට නොමිලේ ලබා ගැනීමට පුළුවන්. ඔයාලත් මෙය බාගෙනම බලන්නකෝ. මෙම මෘදුකාංගය පහතින් බාගන්න.

AAA LOGO 3.10
මෙන්න යාලුවනේ අලුත් මෘදුකාංගයක්.. මෙම   මෘදුකාංගයෙන්   නොමිලේම ඔබට අවශ්‍ය logo එකක් හදාගන්න පුළුවන් මේකේ නම තමයි AAA LOGO. මෙය ගොඩක් විශාල මෘදුකාංගයක් නොවේ.නමුත් මෙයින් කරන්න පුළුවන් දේ විශාලයි. එම  නිසා ඔබට මෙම මෘදුකාංගය බොහෝ උපකරී වේ. මෙම මෘදුකාංගය බාගත් පසු එහි icon එක ක්ලික් කිරීමෙන් ඔබට විවිධ logos දැකගන්න  පුළුවන් ඔබටට එම logo වල ඇති  නම් වෙනස් කර ඔබට අවශ්‍ය නම දාගත හැක. නැතිනම්  ඔබට අලුතෙන්ම logo එකක් උනත් හදා ගන්න පුළුවන්.ඔබට සිංහලෙන් type කිරීමට එයට සිංහල font එක install කල යුතුය. ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.

Format Factory 2.95
format factory යනු බොහෝ පහසුකම් ඇති මෘදුකාංගයකි.මෙයින් සියල්ල   MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF ද සියල්ල  MP3/WMA/AMR/OGG/AAC/WAV ද ඒ වගේම සියල්ල  JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA  යන ආකාරයට pictures,audio,video යන සියල්ලම convert කල හැක.ඒ වගේම මෙම මෘදුකාංගයෙන් ඉහත වර්ගයේ files join  කිරීමටද පුළුවනි. මෙය format factory මෘදුකාංගයේ අලුත්ම version එක වෙයි. මෙය ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වේවි.ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.





Dap Downloader 10


යාලුවනේ dap downloader යනු ඉතා හොඳ, ඕනෑම වීඩියෝ එකක් බාගත හැකි ඉහ අගනා මෘදුකාංගයකි. මෙය එම මෘදුකාංගයේ අලුත්ම version එකයි. මෙම මෘදුකාංගය අප ඔබට නොමිලේම ලබා දෙනවා.අනෙකුත් downloder වලට වඩා මෙම මෘදුකාංගය ඉතා වේගවත් එකක්. මෙම මෘදුකාංගයෙන් ඔබට ඉතා ඉක්මනින් ඕනෑම වීඩියෝ එකක් බාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.මෙය ඔබට ඉතා පහසුවක් සලසාවි. මෙය බාගැනීමෙන් අනතුරුව install කිරීමෙන් පසු වෙනම folder එකක් සෑදෙනවා. බාගන්න හැම  විඩියෝවක්ම එම එම ෆොල්ඩරය තුල තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.මෙය පහතින් බාගන්න.



kaspersky 2013 


ඔන්න ඉතින් යාලුවනේ අලුත්ම මෘදුකාංගයක් නිකුත් වෙලා තියනවා.අද වන විට virus guard පරිගණකයකට අවශ්‍යම දෙයක් බවට පත් වී තිබෙනවා.ඒ, බොහෝ වයිරසයන් පරිගණකයට ඇතුළු වන නිසයි. එම නිසා අප ඔබට ලබා දෙනවා අලුත්ම virus guard එකක්.  ඒ තමයි kaspersky 2013.. ඉතින් ඔයාලටත් පුළුවන් මෙය මෙම site එකෙන්   නොමිලේම  ලබා ගැනීමට.මෙම kaspersky virus guard මෘදුකාංග පෙලේ නවතම මෘදුකාංගයයි.මෙය ඉතා අගන මෘදුකාංගයකි. ඔයාලත් බාගෙනම බලන්නකෝ.