Monday, September 3, 2012

THE AVENGERS 2012

THE AVENGERS 2012


ඉතිං මිතුරණි අපි සිතුවා ඔබට ගුණාත්මක මුදෘකාංග ලබා දෙනවා වගේ ඉතාම උසස් තත්වයේ චිත්‍රපටි ඔබ වෙත ලබා දීමට.මොකද උගක් දෙනෙක් චිත්‍රපටියක හොද කොපි ඒක හොයන්න හුගාක් වෙහෙස මහන්සි වී වෙනවනේ.ඉතිං ඔබට ගුණාත්මක තත්වයේ අද සිට පැමිණෙන සියළුම චිත්‍රපටි ඔබට දැන්  නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට ලබා දීමට හැකියාවක් දැන් ඔබට තිබේ.මෙම නවතම සේවය සදහා ඔබ අකමැති නම් කරුණාකර මෙම ලිපියට අදහසක් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.චිත්‍රපටිය ගැන කිව්වොතින් අති දැවැන්ත වියදමක දාරා මෙම චිත්‍රපටිය මාවෙල් චිත්‍රපටි නිශ්පාදන සමාගම විසින් 2012 වර්ශයේ මුලදී නිකුත් කරපු මෙම චිත්‍රපටිය ක්‍රියාදාම වර්ගයට අයත් වේ.මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත ගණනාවක අති අතර ඒ සියල්ලම මාවෙල් ආයතන විසින් බිහි කරපු වීරයෝ වේ.එනම් කැප්ටන් ඇමරිකා,අයර්න් මෑන්,තෝර්,හල්ක් යන චරිත වේ.මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථක වූ අතර මෙහි හොද කොපියක් හෙවත් DVDRip හා BBRRip වර්ගයට අයත් කොපි නිකුත් වුයේ මෙම මස මැදය.ඉතිං මෙහි මෙගාබයිට් 971ක් වෙන BBRip ඒක ඔබට පහතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව තිබේ. ඔයාලත් මෙගා බාගෙනම බලන්නකෝ.





                                                                                                                                  අන්තර්ජාලයෙනි.

0 comments:

Post a Comment