Friday, September 21, 2012

Talking Tom Cat

Tolking Tom Cat
 
 යාලුවනේ ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ talking tom cat කියන application එකයි.ඔබට මෙය ඔබගේ  android දුරකතනයට දමා ගැනීමට පුළුවන්.මෙම application එකෙන් ඔයාලට පුළුවන් ඔයාල කියන මොකක් හෝ දෙයක් නැවතත් පුසෙකුගේ කටහඬින් අහන්න.ඔයාලත් ඉතින් මේක download කරගෙනම බලන්නකෝ.චොම්මෙන්ට් එකකුත් දන්නා අමතක කරන්න එපා.

0 comments:

Post a Comment