Thursday, September 20, 2012

Animated Walpaper Maker 3.1.3

Animated Walpaper Maker 3.1.3
 
 මම ඔන්න ගොඩ කාලයකට පස්සේ අලුතම මෘදුකාංගයක් ගෙනල්ල තියනවා.ඉතින් යාලුවනේ මෙම මෘදුකාංගය ඉතා වටිනා මෘදුකාංගයක්.මෙම මෘදුකාංගයෙන් ඔබට හැකියාව තිබෙනවා   ඔබගේ පරිගණකයේ dekstop background එක animation වෙන විදිහට  හදන්න.හැබැයි ඔයාට තියෙන්නේ ලැප්ටොප් එකක් නම් bettery වලින් පාවිච්චි කරද්දී එය ඉක්කමනින් බහින්න පුළුවන්.current එකෙන් පාවිච්චි කරද්දිනම් ප්‍රශ්නයක් නෑ.. ඩෙක්ස්ටොප් පරිගණක වලටනම් කිසි අව්ලක් නෑ. ඉතින් ඔයාලත් බාගෙනම බලන්නකෝ.  





0 comments:

Post a Comment