This is default featured slide 1 title

ඔක්කොම දේවල් නොමිලේ official logo

අපගේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා.!

Saturday, June 23, 2012

dialog tv හා peo tv HD තාක්ෂණයට සැරසෙයි

ඩයලොග් TV ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV HD  විකාශන කටයුතු කිරීම සඳහා තාක්ෂණික කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව අයි.පි.ටී.වී තාක්ෂනය ඔස්සේ      ක්‍රියාත්මක වන පියෝ TV ඉදිරියේදී  UTStarcom සමග එක වී HD තාක්ෂනය ඔස්සේ විකාශය කල හැකි සෙටප් බොක්ස් හඳුන්වාදීමට නියමිතයි. ඩයලොග් ටීවී විසින් HD රූපවාහිනී නාලිකා කිහිපයක් ලබා දීම පරීක්ෂණ මට්ටමින් මේ වන විට ආරම්භ කර ඇති අතර ඔවුන් HD නාලිකා සඳහා වෙනම පැකේජයක්...