ඩයලොග් TV ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV HD  විකාශන කටයුතු කිරීම  සඳහා තාක්ෂණික කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව අයි.පි.ටී.වී  තාක්ෂනය ඔස්සේ      ක්‍රියාත්මක වන පියෝ TV ඉදිරියේදී  UTStarcom සමග එක වී HD තාක්ෂනය  ඔස්සේ විකාශය කල හැකි සෙටප් බොක්ස් හඳුන්වාදීමට නියමිතයි. ඩයලොග් ටීවී  විසින් HD රූපවාහිනී නාලිකා කිහිපයක් ලබා දීම පරීක්ෂණ මට්ටමින් මේ වන විට  ආරම්භ කර ඇති අතර ඔවුන් HD නාලිකා සඳහා වෙනම පැකේජයක් හඳුන්වාදීමට  නියමිතයි.මේ වන විට අප වෙත වාර්තා වන්නේ පහත ඇති HD  නාලිකා රුපියල් 990 ක  මාසික ගාස්තු යටතේ ලබා දීමට නියමිත බවකි. (බදු සමග රු. 1,200/-ක් පමණ.).  මෙම නාලිකා හතරම full HD නාලිකා වේ.Star movies HD
AXN HD
Ten HD
Nat Geo HD
History Channel TV18
BBC Entertainment













