Friday, October 26, 2012
වින්ඩොව්ස් mobile 8 ළඟදීම
7:32 AM
No comments
වින්ඩොව්ස් mobile 8 ළඟදීම
වින්ඩොව්ස් 8 ළඟදීම ස්මාර්ට් phone වලට පැමිණීමට නියමිතව තිබේ.මෙය නිත්‍යානුකුල ලෙස මෙම මස 26 නිකුත් ය්නත් පරිභෝගියට ලැබෙන්නේ 29 කියා අනුමාන කෙරේ.පසුව වින්ඩොව්ස් 6 මෙහෙයුම් පද්ධතිය සඳහා වල විවිධ උපාංග රැසක් වෙළඳ පොලට පැමිණෙන බවට සැකයක් නොමැත.මෙය නව උපාංග සමග වෙළඳපොළට නිකුත් වනවා මිස පරණ උපාංග වල වැඩිදියුනුවක් ලෙස පැමිණෙන්නේ නැත.මේ දිඅනවල windows mobile ගත්තොත් nokia ලුමිඅ820, ලුමිඅ920, HTC8s වැනි phone ඉදිරියෙන් සිටි.
Tuesday, October 23, 2012
Sunday, October 21, 2012
ten sport online
If the TV Channel is not working please ensure that you have installed adobe flash player If you want to watch a TV Channel that uses Flash Player, you must install it from Here.
Saturday, October 20, 2012
Trial versions දිගටම පාවිච්චි කරන්න
Trial versions දිගටම පාවිච්චි කරන්න
සාමාන්‍යයෙන් trial versions පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාසයක් වැනි
කාලයක් පමණි.ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕනේ.trial version එක තුල ක්‍රියාත්මක
වන දින ගණන් කිරීමේ වැඩසටහන කොහොමහරි නවත්ත ගත්තොත් අපට trial software
එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මෘදුකාංගය තමයි මේ.මේකෙන්
අවශ්‍ය මෘදුකාංගයේ ක්‍රියාත්මක වන ඔරලෝසුව නවත්තල දන්න පුළුවන්. ඊට පස්සේ
වැඩේ හරි. දෙන ඉතින් දොව්න්ලොඅද් කරගෙනම බලන්නකෝ. comment එකකුත් දාන්න
අමතක කරන්න එපා.
අවශ්‍ය නම් මෙතන වීඩියෝව බලන්න.
අවශ්‍ය නම් මෙතන වීඩියෝව බලන්න.
Wednesday, October 10, 2012
folders ආරක්ෂා කරගන්න.
Tuesday, October 9, 2012
GAME BOOSTER 3.4
GAME BOOSTER 3.4(ඉක්මනින් බාගන්න )
යාලුවනේ කොහොමද ඉතින් මම අද ඔයාලට දෙන්නේ නියම software එකක්.ඔයාල ඉතින් දැනටමත් දන්නවනේ මොකක්ද කියල.මෙම මෘදුකාංගයෙන් ඔයාලට game ලේසිනම ගහන්න පුළුවන් .වේද කරන්නේ නැති,කැඩී කැඩී ගහපු
ගමේ දෙන හොඳට ගහන්න පුළුවන්.ඔයාල දෙන දන්නවනේ මොකද්ද මේකෙන් වෙන්නේ කියල.ඉතින් ඔයාලත් බාගෙනම බලන්නකෝ.comment එකකුත් දන්නා අමතක කරන්න එපා!
Tuesday, October 2, 2012
AVG VIRUS GUARD 2013
AVG VIRUS GUARD 2013
සාමාන්‍යයෙන් ලෝකයේ ගොඩක් virus guard වර්ග අපට දැක ගන්න පුළුවන්. ඒ අතරින් හොඳම virus guard එකක් තමයි AVG කියන්නේ.ඉතින් මේ මෘදුකාංගය ඉතා වටිනා මෘදුකාංගයක්. avg මෘදුකාංග පෙළහරේ අලුත්ම මෘදුකාංගය තමයි මෙය.මෙය භාවිතයෙන් ඔබේ පරිගණකයේ වයිරස් හොඳින් ඉවත් කරන්න පුළුවන්.ඔයාලත් මේක පාවිච්චි කරලම බලන්නකෝ.මේකට අවශ්‍ය serial keys පහලින් තියෙනවා.
8MEH-R6O2P-VYTYS-BAYWR-CUFLR-WEMBR-ACED
8MEH-RQEZT-BQUH3-E64FA-9T9YC-6EMBR-ACED
8MEH-RF4BZ-FH4UO-VRV3A-4Z2YN-DEMBR-ACED
8MEH-RAJC2-O3W67-KRRQA-HQACM-REMBR-ACED
8MEH-R6O2P-VYTYS-BAYWR-CUFLR-WEMBR-ACED
8MEH-RQEZT-BQUH3-E64FA-9T9YC-6EMBR-ACED
8MEH-RF4BZ-FH4UO-VRV3A-4Z2YN-DEMBR-ACED
8MEH-RAJC2-O3W67-KRRQA-HQACM-REMBR-ACED
මෙම මෘදුකාංගයෙන් ඔබට පහත දේ ලබා ගත හැකිය.
Detects and stops viruses, threats and malware.
Stops unsecured links and file.
Prevents spying and data theft.
Helps ensure a smooth and fast running PC.
Free technical support
Subscribe to:
Posts (Atom)