Saturday, September 1, 2012
Friday, August 31, 2012
4:37 PM
No comments
folders ලස්සන කරගන්න
lovelysoft lovely folders v4.2.0.848
අපි කව්රුත් කැමතිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න නේද? ඒ නිසා මම අද ඔයාලට ලබා දෙනවා පරිගණකයේ ඇති folders ලස්සනට තමන්ට කැමති colours එහෙම දාලතව විවිධ ආකාරයෙන් ලස්සන කරන්න පුළුවන් මෘදුකාංගයක් ඉතින් මෙම මෘදුකාන්ගය ඔබේ පරිගණකයට දම ගැනීමෙන් එය තවත් ලස්සනට තියාගන්න පුළුවන් ඔයාලත් මේක දාගෙනම බලන්නකෝ.
lovelysoft lovely folders v4.2.0.848
අපි කව්රුත් කැමතිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න නේද? ඒ නිසා මම අද ඔයාලට ලබා දෙනවා පරිගණකයේ ඇති folders ලස්සනට තමන්ට කැමති colours එහෙම දාලතව විවිධ ආකාරයෙන් ලස්සන කරන්න පුළුවන් මෘදුකාංගයක් ඉතින් මෙම මෘදුකාන්ගය ඔබේ පරිගණකයට දම ගැනීමෙන් එය තවත් ලස්සනට තියාගන්න පුළුවන් ඔයාලත් මේක දාගෙනම බලන්නකෝ. Thursday, August 30, 2012
6:37 AM
No comments
Internet Download Manager 6.11
යාලුවනේ මම අද ඔයාලට දෙන්නේ ඔයාල හැමෝම දන්න I .D .M එක. ඔයාල කව්රුත් අසිනේ ඉක්මනට හැමදෙයක්ම download කරන්න. එනිසා තමයි මම අද ඔයාලට මේ මෘදුකාංගය ලබා දෙන්නේ.ඔයාල දන්නවනේ මේක install කරන විදිහ.මෙම මෘදුකාංගයෙන් ඔයාලගේ බාගත කරගැනීම් ගොඩක් පහසු වේවි.ඒ නිසා ඔයාල මෙම මෘදුකාංගය බාගෙනම බලන්නකෝ.
Monday, August 27, 2012
ඊළඟ පරම්පරාවේ විදියට වීඩියෝ බලමු ද?
ඊළඟ පරම්පරාවේ විදියට වීඩියෝ බලමු ද?
අපි හැමෝම කැමතිනේ අලුත් විදියට වීඩියෝ බලන්න.ඒ නිසා පොඩ්ඩක් අන්තර්ජාලේ පැත්තේ රවුමක් දාද්දි ලැබුණා මරු player එකක්.මේකේ නම Splash Pro Player.මේකත් දවස් 30ක අත්හදා බැලීමක් විතරයි දෙන්නේ.එකට විසදුම් ගොඩක් ලැබුනා මට.නමුත් මට ලැබුනේ crack එකේ විසදුම තමා.නමුත් එහෙම කරාම පරිගණකයට තියෙන ආදරේ නැති කරගන්න වෙන හින්දා මම ඒ වැඩේ අත හැරියා.මම පහතින් දාන Key එක පහත රූපයේ රතු පාටින් කොටු කරලා තියෙන තැන් දෙකට copy කරලා paste කරලා active කරාම දින 30ක් නෙවෙයි, හැමදාටම නොමිලේ තියා ගන්න පුලුව.ඔන්න එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්නකො.
Splash Pro Key:
අපි හැමෝම කැමතිනේ අලුත් විදියට වීඩියෝ බලන්න.ඒ නිසා පොඩ්ඩක් අන්තර්ජාලේ පැත්තේ රවුමක් දාද්දි ලැබුණා මරු player එකක්.මේකේ නම Splash Pro Player.මේකත් දවස් 30ක අත්හදා බැලීමක් විතරයි දෙන්නේ.එකට විසදුම් ගොඩක් ලැබුනා මට.නමුත් මට ලැබුනේ crack එකේ විසදුම තමා.නමුත් එහෙම කරාම පරිගණකයට තියෙන ආදරේ නැති කරගන්න වෙන හින්දා මම ඒ වැඩේ අත හැරියා.මම පහතින් දාන Key එක පහත රූපයේ රතු පාටින් කොටු කරලා තියෙන තැන් දෙකට copy කරලා paste කරලා active කරාම දින 30ක් නෙවෙයි, හැමදාටම නොමිලේ තියා ගන්න පුලුව.ඔන්න එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්නකො. Splash Pro Key:
- w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj
මෙහි ඇති Activation type එක Splash Pro ex ලෙස තෝරා License for: හා Splash Pro EX Serials Number: කියන තැන් දෙකට ඉහත Key එක ලබාදී Activate එක ඔබන්න.මම ලබාදුන් Key එක copy කරගෙන paste කරන්න.Type කරන්න එපා
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.
Subscribe to:
Posts (Atom)





.gif)
.gif)
.gif)
.gif)





