(අලුත්ම version එක නොමිලේ )
කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි පොස්ට් එකක් දන්නා උනේ.ඔයාලට මම අද දෙන්නේ Km Player අලුත්ම අලුත්මම version එක. 3D player එකක්ම තමයි. ඒත් මීට කලින් ආව version එකට වැඩ පහසුකම් ගොඩක් තියනවා.මෙය ඉතාම වටිනා ගුණාත්මක මෘදුකාංගයක්.ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ. comment එකුත් දන්න අමතක කරන්න එපා.








.bmp)








