This is default featured slide 1 title

ඔක්කොම දේවල් නොමිලේ official logo

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

අපගේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා.!

Monday, March 25, 2013

Amme Obe Suwandin Mp3 Free Download.

Amme Obe Suwandin Mp3 Free Download.


VOCALS - RAVINDU SATHSARA

MUSIC - ROSHAN DE SILVA

LYRICS - ROSHAN DE SILVA / BIMALI  ABERATHNA









Monday, December 24, 2012

NEED FOR SPEED MOST WANTED 2 (2012) නොමිලේ බාගන්න

NEED FOR SPEED MOST WANTED 2 (2012) නොමිලේ  බාගන්න



need for speed most wanted කියන්නේ අපි හැමෝම දන්නා පරිගණක  ක්‍රීඩාවක්. එහි අලුත්ම version එක තමයි most wanted 2 කියන්නේ.එය releas වුනේ 2012 වර්ෂයේදී.මෙය කලින් most wanted game එකට වඩා බැරෑරුම් game එකක්.මේකෙත් blacklist ල ඉන්නවා.කඩෙන් ගත්තොත් රුපියල් 300 ක් විතර වෙනම එත් අප ඔබට මෙය නොමිලේම ලබා දෙනවා.ගහලම බලන්නකො. පහතින් බාගන්න.


CPU:3 Ghz or faster
RAM:Atleast 1 GB
VGA:Atleast an NVidia 5900 or ATi 9800 with 256mb of video memory
DX:DirectX 9.0c
OS:Windows XP
HDD:3 GB or more free space
Sound:DirectX 9.0c compatible
Resolution:1280x1024
ODD:DVD reader






                          
 Download Crack File 


 

Sunday, December 23, 2012

EK THA TIGER (hindi movie)online බලන්න

EK THA TIGER (hindi movie)online බලන්න


කොහොමද ඉතින් යාලුවනේ අද අප ඔයලට ගෙනල්ල තියෙන්නේ ek tha tiger කියන අලුත්ම හින්දි ෆිල්ම් එක.මේකේ ප්‍රධාන චරිත වන්නේ සල්මන් කාන් සහ කතරින කයිෆ් යන දෙපලයි.මෙම චිත්‍රපටය ක්‍රියාදාම ච්ත්‍රපටයක් ලඟදි මෙය රූපවාහිනී නාලිකාවක විකාශනය වීමටත් නියමිතයි.මෙය ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුළුවන්.ඔයාලට අප මෙය online  බලන්න අවස්ථාවක්  ලබා දෙනවා.මෙය අප ඔබට කොටස්  5 කින් ලබා දීල තියනවා.ඔයාල බලලම කොහොමද කියල කියන්නකෝ.








       

Monday, December 17, 2012

Adobe Flash Playre 11.3 beta 2

Adobe Flash Playre 11.3  New Version


Adobe Flash Player කියන්නේ අපගේ පරිගණක වලට අවශ්‍යම මෘදුකාංගයක් අද ඔයාලට මේ ගෙනල්ල තිබෙන්නේ එම මෘදුකාංගයේ අලුත්ම version එක.මෙය beta  version එකක්.මෙය අප ඔබට නොමිලේම ලබා දෙනවා. අපට මෙය අවශ්‍ය වන්නේ web බ්රෝව්සරයක කුමක් හෝ animation එකක් හරි video එකක් හරි බැලීමේදී.ඔයාලත් මේක download කරගෙනම බලන්නකෝ.ගිහින් එන්නම්.





                                                 





Sunday, December 16, 2012

දරුවනේ සිංහල චිත්‍රපටය බාගමුද?

දරුවනේ සිංහල චිත්‍රපටය බාගමුද?|Free Download

දරුවනේ කියන්නේ ළමා චිත්‍රපටයක්.පසු ගිය දිනවල බොහෝ කතාබහට පත් වූ චිත්‍රපටයක්.ගොඩක් දෙනෙක් මේක බලන්න හොයන නිසා මට හිතුන මේක ඔයාලට ලබා දෙන්න නොමිලේම.ඔයාලටත් පුළුවන් මේක download කරගෙන බලන්න.මම ඔයාලට දීල තියෙන්නේ torrent file එකක් ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.torrent නැතිනම්  පහතින් ඒකත් බාගන්න.තවත් පොස්ට් එකකින් හමුවෙමු.comment එකකුත්   දාලම යන්න.




 torrent නැතිනම් පහතින් බාගන්න


Saturday, December 15, 2012

රතු වැස්ස පිටසක්වලින් අවක්ද?

 රතු වැස්ස පිටසක්වලින් අවක්ද?

පසුගිය දවස් වල ඇතැම් ප්‍රදේශ වලින් රතු වැසි පිළිබඳව තොරතුරු වාර්තා විය.බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් විය.මේ වන විට රතු වැස්ස පිළිබඳව සැබෑ තතු විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වී තිබේ.රතු වැස්සේ අඩංගු දෑ  පිටසක්වල සිට පැමිණි බවට දැන් හොඳින්  ම තහවුරු වන්නේ යැයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි.මෙම ජලයේ අසනික් හා රිදී අඩංගු වීම මෙයට ප්‍රධාන සාක්ෂියක් බවද හෙතෙම පවසයි.ඔහු පවසන්නේ මෙම වැස්ස පොලොව මතුපිටින් වලාකුළු වලට එකතු වූ ද්‍රව්‍ය නිසා හට ගත්තේ නම් එහි කිසිසේත්ම ආසනික් අධිසාන්ද්‍රණය වී තිබෙන්නට නොහැකි බවයි.එසේම වසර මිලියන 65කට පෙර දයිනිසරයින් මෙලොවින් තුරන් කිරීමට හේතු වූ උල්කාපාත වලත් ආසනික් හා ඉරීඩිම් යන මුලද්‍රව්‍ය දෙක අඩංගු වී තිබී ඇත.එහෙත් මෙම සාම්පල කිසියම් ආකාරයකින් දුෂණය වී ඇති දැයි බැලීම සඳහා ඉදිරියේදී ස්වාධීන පරීක්ෂණයක් කල යුතු බව ඔහුගේ අදහස වේ.
                                                                                                                                                                                                                          උපුටා ගැනීම: රිවිර(රිවිදහර  )

Tuesday, December 11, 2012

ලේසියෙන්ම video edit කරන්න.|CyberLink PowerDirector

 ලේසියෙන්ම  video edit කරන්න|CyberLink PowerDirector 10


 ඔන්න ඉතින් මිතුරනි අප අද ඔබට ගෙනල්ල තියෙන්නේ ඉතාම වටිනා software එකක්. මෙය video editing කරන software එකක්.ඒ තමයි තමයි CyberLink PowerDirector.මෙහි ප්‍රධාන කාර්ය  video editing උනාට  මෙම මෘදුකාංගයෙන් තව බොහෝ වැඩ කරන්න පුළුවන්.වීඩියෝ වැඩ වගේම ඕඩියෝ වල වැඩත්  ලේසියෙන්ම මෙයින් කරගන්න පුළුවන්. ඔයාලත් ඉතින් download කරගෙනම බලන්නකෝ.comment  එකකුත් දාලම යන්න.




Sunday, December 9, 2012

GIF Banners ලේසියෙන් හදමු (photoscape)

GIF Banners ලේසියෙන් හදමු.


කොහොමද යාලුවනේ. අප අද ඔයාලට ගෙනල්ල තියෙන්නේ  ඉතා වටිනා මෘදුකාංගයක්.මෙම මෘදුකාංගයෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම GIF Banners හදාගන්න.මේ හැම මෘදුකාංගයක් ම අප ඔබට ලබා දෙන්නේ නොමිලේමයි.ඔයාලත් ඉතින් බාගෙනම බලන්නකෝ.






Friday, December 7, 2012

Sirasa TV online

Rupawahini online

rupawahini

ITN online

TV Derana online


Hiru TV online

Monday, December 3, 2012

Km Player New Version 3.4.0.59

Km Player New Version  3.4.0.59
                       (අලුත්ම version එක නොමිලේ )

 කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි පොස්ට් එකක් දන්නා  උනේ.ඔයාලට මම අද දෙන්නේ Km Player අලුත්ම අලුත්මම version එක. 3D player එකක්ම තමයි.   ඒත් මීට කලින් ආව version එකට වැඩ පහසුකම් ගොඩක් තියනවා.මෙය ඉතාම වටිනා ගුණාත්මක  මෘදුකාංගයක්.ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ. comment එකුත් දන්න අමතක කරන්න එපා.




         

Saturday, November 17, 2012

Windows 9 2015 දී !

Windows 9| 2015 දී ! 

දැන්  තිබෙන තිබෙන අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය වන්නේ වින්ඩොව්ස් 8 ය  මේ වන විටත් එයට පසුව එන වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය නිර්මාණය කිරීමේ වැඩකටයුතු  microsoft සමාගම  මේ වන විටත් අරඹා තිබේ.මෙම මෙහෙයුම් පද්දතිය දියුනු  කේත නාමය windows Blue  ය.මේ වන විට වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය දියුණු කරමින් පවතී.වින්ඩොව්ස් 9 මෙහෙයුම් තිබිය  යුතු විශේෂ ගුණාංග රැසක් ප්‍රසිද්ධ  වී තිබේ.වින්ඩොව්ස් 9 මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කරනුයේ   දැන් වගේ DVD තැටියක නොවේ .  එක්කෝ අන්තර්ජාලයෙන්  හැකි කුඩා ගොනුවක් වේවි. නැත්නම්  pen drive   රඳවා තැබිය හැකි කුඩා විධාන  සටහනක්   පමණ වේවි.

Sunday, November 11, 2012

මහන්සි නොවී softwares වල keys හොයාගන්න

මහන්සි නොවී softwares වල keys හොයාගන්න

  ගොඩක් වෙලාවට softwares   license keys  හොයන්න ගිහාම අපට ගොඩක් වෙලා  ගත වෙනවා.එනිසා අපට ලේසියෙන්ම license keys හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.මේකේ  'here  enter the name of the application කියන තැන අවශ්‍ය මෘදුකාංගයේ නම ටයිප් කරලා generate කරන්න යිට   අවශ්‍ය key  එක වැටෙයි.එහෙනම් යාලුවනේ ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ 

Friday, November 9, 2012

NERO 12 PLATINUM

NERO 12 PLATINUM (WITH KEY)


යාලුවනේ මේ මන් ඔයාලට ගෙනල්ල තියෙන්නේ nero අලුත්ම version එක nero 12 platinum වැඩි  ඕනේ නැහැ.ඌයලර්තොයාලත් මේක බාගෙනම බලන්නකෝ. මේක තියෙන්නේ දවස් 15 යි.එත් මම ඔයලට දීල තියන trial software time  stopper එකෙන් කාලය නවත්තගන්න පුළුවන් වෙයි . download  කරගෙන නැත්නම් එකත්  දැන්ම download කරගන්න.තවත් මෘදුකාංගයකින් හමුවෙමු .




                                                  

Saturday, November 3, 2012

ඕනෑම dongle එකක් unlock කරගන්න.(DC UNLOCKER)

ඕනෑම dongle එකක් unlock කරගන්න.(dc unlocker)

යාලුවනේ අද මන් ඔයාලට දෙන්නේ දොන්ග්ලේ unlocker එකක්.මේකේ විශේෂත්වය වන්නේ මේ software එකෙන් ඕනෑම දොන්ග්ලේ එකක් unlock කරගැනීමට හැකිවීමයි.මේ සොෆ්ට්වරේ එක ඔයාලට ගොඩක මාටින එකක් හින්දයි මම දෙන්න හිතුවේ.ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ. 







Thursday, November 1, 2012

POGO ONLINE

CARTOON NETWORK ONLINE